INTEL vs AMD and the Generations of the Processors and Processor Types
Computer's processor එක අපිට කෙලින්ම කියන්න පුලුවන් පරිඝනකයේ ඒකෙ මොළය එහෙමත් නැත්තං brain එක කිව්වොත් තමයි හරියන්නේ අපි අද මේ මොලය ගැන කතා කරමු, මේ ගැන මූලික අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් දෙයක්, නැතිනම් අමාරුවෙ වැටෙන්න තියෙන හැකියාව ගොඩාක් වැඩි.
බොහෝ දෙනා පිලිගන්නා පරිදි මේ ලෝකයේ තියෙන famous ම processor වර්ගය තමා Intel කියන්නෙ. ඒ වගේම AMD ත් ඒ සමග කරට කර උරෙන් උර සටනක සිටිනවා.
Intel වල ඉතාමත් ඇති famous processor වලින් ඉතාමත් ඉහල තැනක් ගන්නේ i3, i5, i7 මේකේ නවතම එනම් අලුත්ම හදුන්වා දීම වන්නේ i9 processor එකයි, මේ processor වල performance වැඩි වෙන්නෙ මේ නම් කරල තියෙන පිලිවලට අනුව නොවේ. ඒකට Processor එකේ Generation එකත් බලපානවා.
Intel processor එකක් ගත්තම ඔය එන Generation එකත් එක්ක processor එකේ series එකත් අනිවාරෙන්ම සලකා බැලිය යුතු කරුණක් වනු ලබනවා. ඒවා හට උදාහරණ කීපයක් පහත දක්වා ඇති අතර, ඒවා පිලිබද අවබෝදය මින් ලබා ගත හැකි වේ.
HK,H series
U series
G series
Y series
HK,H series
U series
G series
Y series
ඊට අමතරව celeron, pentium, Atom කියලත් series තියෙනවා. ඔය සෙට් එකම Intel සම්බන්ධව.
AMD ගත්තම එයාලගෙත් මේ විදියට pro series තියෙනවා.
AMD Ryzen 3
AMD Ryzen 5
AMD Ryzen 3
AMD Ryzen 5
AMD Ryzen 7
සහ non-Ryzen models විදියට.
එක එක ආකාරයේ Processor models තිබෙන අතර. Processor එකක model එක කියවන්නෙ මේ විදියට
Intel® Core i3 - 3200M
Intel® Core i5 - 5100U
- මුලින්ම තියෙන්නෙ Brand එක Intel.
- දැන් හැමෝම දන්න i7 - Brand Modifier එක, (එය i3,i5,i7,i9 විය හැක)
- Hyphen ( - )එකට පසුව 7 කියන්නෙ Generation එක.
- 100/200/500/75 - SKU Numeric Digits
- U/Y/M - Product Line Suffix එක...
බොහෝ විට Model එක Atom, Celeron, Pentium or Xeon විදියට තියෙන්න පුලුවං processor එකේ විදියට.
එය AMD නම් AMD Ryzen, AMD FX වීමට හැක.
AMD සහ Intel Compare කරන විට overall අගය ගත් කල Intel powerful වන අතර. Inbuilt Graphics chip නිසා මෙහි AMD වලට වඩා performance වැඩි වේ, ඒ Graphics performance මගිනි, එමෙන්ම AMD තුල Inbuilt Graphics chip නොමැති නිසා Gaming සදහා එතරම් සහයෝගයක් නොදක්වයි, නමුත් Sever Computer එකක් සදහා වඩාත්ම ගැලපෙන්නෙ AMD ය, ඒ එහි ඇති වැඩී Cores ගණන නිසාය.
2017 ට පෙර AMD හී target එක ඌයේ cheap products වලට pro නිශ්පාදනය කරන එක. ඒවා ටිකක් performance අතින් මද විය. එහෙත් 2017 න් පසු AMD Ryzen Mobile series පැමිණීමත් සමග මෙය වෙනස් වෙනවා.
මූලිකවම AMD Ryzen 5 series එක ගහලා තියෙන්නෙ Intel i5 U series එක්ක තරඟෙට වගේ.
ඒ වගේම AMD Ryzen 7 series එක ගහලා තියෙන්නෙ Intel i7 U series එකත් එක්ක තරඟෙට.
ඒ වගේම AMD Ryzen 7 series එක ගහලා තියෙන්නෙ Intel i7 U series එකත් එක්ක තරඟෙට.
නමුත් Ryzen series එකට අයත් processor පමනක් මෙතරම් performance පෙන්වනු ලබයි. අනිත් ඒවා මෙතරම් උවමනා කරනු ලබන performance ලබා නොදේ,
පහත දැක්වෙන්නේ Intel හා AMD ලාගෙ pro වල performance පිලිවෙලින්.
- i5/i7 HK,H series >
- i7U,i5/i7G/AMD Ryzen Mobile 7>
- i5U/AMD Ryzen Mobile 5>
- intel Core m/core i5/i7 Y series>
- intel Celeron, Pentium>intel Atom Series
Atom සහ Celeron යන Processors, Intel වල ඇතී බාලම processor එක වේ. මෙයට අමතරව කරුනු රාශියක් ඇති අතර එයට LGA සහ PGA සම්බන්ද වන ආකාරය පසුවට සලකා බලමු.
ReplyDeleteالرائد افضل شركات تنظيف خزانات المياه يسعدنا ان نقدم لكم افضل خدمات
شركة غسيل خزانات بالمدينة المنورة تنظيف خزانات بالمدينة المنورة
افضل شركة تنظيف منازل بالمدينة المنورة شركة تنظيف بيوت بالمدينة المنورة