Wednesday, June 10, 2015

Processor Generation හදුනා ගන්නා ආකාරය (How to Identify the Generation of the Processor)

ගොඩක් අය පරිගණක භාවිතා කලත් සමහර කුඩා ගැටලු තිබෙනවා, ගොඩක් වෙලාවට අපි භාවිතා කරන පරිගණකයේ Generation of the Processor එක දැන ගන්න ව්දිහ ගැන උනත් ගැටලු තිබෙනවා, මා මෙහිදී ඒ ගැන ඔබව දැනුවත් කරන්නම්, මෙය ඔබට වඩාත් ප්‍රයොජනවත් වන්නේ ඔබ පරිගණකයක් මිලදී ගන්නා විටදීයි.

අපි දන්නවා මේ වනවිට ප්‍රධාන වශයෙන් Generation 5ක් Intel සමාගම විසින් නිකුත් කර තිබෙනවා, එවානම්,
1st Generation
2nd Generation
3rd Generation
4th Generation
5th Generation

පලමුව ඔබට කරන්න තිබෙන්නෙ, පහත පරිදි My Coputer/Computer මත Right Click කර Properties Select කිරීමයි

ඉන්පසු ඔබ දක්නට ලැබෙවී ඔබගේ Processor Model එකත් සමගම අoක 4ක්, මෙය මතක තබා ගන්න.


එම අoක පහත දක්වා ඇති පරාසයන් සමග සසදා බලන්න

1000 - 1999 Range  – 1st Generation
2000 – 2999 Range – 2nd Generation
3000 – 3999 Range – 3rd Generation
4000 – 4999 Range – 4th Generation

මේ ආකාරයට, ඔබට සියලුම Processor Generations හදුනා ගත හැකි වේවි, ඉහත උදාහරණයේ දක්වා ඇති Processor Generation එක, 3rd Generation වේ.

0 comments:

Post a Comment

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.