Monday, June 22, 2015

මධුර Dictionary ගින්නක් නැතුව වැඩ කරවන ව්දිහ

ගොඩක් අය පාවිච්චි කරන Dictionary එකක් තමයි මධුර කියන්නේ, ඉතින් මේකේ අවසානෙට ආපු Version එක තමයි මේක(2006),ගොඩක් අය ලග තියෙන්නෙ 2003 Version එක, මේකේ පොඩි අවුලක් තියනව, මේක Install කරාට ෆොන්ට් එක වැඩ කරන්නේ නෑ Windows XP වලින් පස්සේ.

ඒකටත් විසදුමක් මන් දෙන්නම්,
මේ ලින්ක් එකෙන්  මධුර Download කර ගන්න

Click Here

මුලින්ම Setup File එක උඩ Right Click කරන්න,
එතන එන ලිස්ට් එකේ ඇති Troubleshoot Compatibility කියල එකක්, එක Click කරන්න,
දැන් එයි මෙහෙම එකක් Try Recommended Settings කියල එකක්, එක Click කරන්න,
වැඩේ ගොඩ.

එත් මෙහෙමත් හරි ගියේ නැතිනම් තව එක ක්‍රමයක් තියනව
Madura Inastall කරල ඉවර වෙලා Madura Font එක Download කර ගන්න
මේ Link එකෙන් ෆොන්ට් එක Download  කරගන්න,

Download the Font

ඊට පස්සේ මේක මෙන්න  මේ Path එකට ගිහින් Font එක  Paste කරන්න,

C: --> Windows --> Fonts

වැඩේ හරියටම හරි

0 comments:

Post a Comment

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.