Tuesday, June 16, 2015

Crack,Serial හොයන්න ලේසිම ක්‍රමයක්


හැමදාම හැමෝටම තියන ප්‍රශ්ණයක් තමයි Crack හරි Serial or Keygen හොයා ගන්නේ කොහොමද කියල, Game එකක් Software එකක් Download කරාම වැඩ කරන්නෙ නෑ, Serial numbers ඉල්ලනවා, ඉතින් මේකට විසදුම තමයි Crack හරි Serial Keygen Download කර ගන්න එක , ඒක ලොකු ප්‍රශ්නයක් හැමොටම, ඒක පුදුම අමාරු එපාම කරපු වැඩක් හැටියටයි හැමොම දකින්නේ, ඒත් ඒ හරියට මේ ගැන දන්නේ නැති නිසයි, අපිට Crack හරි Serial හරි ලේසියෙන්ම හොයන්න ක්‍රමයක් තියනව, පොඩිම පොඩි වැඩක් මේක, Try කරල බලන්නකො මේක කරන්නෙ මෙහෙමයි,

Google Search කරන්න, Searching bar එකේ  94fbr කියල Type කරල පස්සේ ඔයාට ඕනෙ කරන Soft/Game එකේ නම type කරන්න, දැන් ඕනෙ තරම් Crack, Serial , Keygen එයි
උදාහරණයක් මෙන්න
Search කරන තැන මෙහෙම Type කරන්න -: 94fbr GTAIV


දැන් Search කරන්න
ඔන්න කිසිම ප්‍රශ්ණයක් නෑ වැඩේ ගොඩ, ඕනෙම Keygen එකක් හරි Serial එකක් හරි Crack එකක් හරි මෙහෙම හොයා ගන්න පුලුවන්, දැන් ඔන්න කාගෙන්වත් අහන්න ඕනේ වෙන්නේ නෑ, අයෙත් වදයකුත් නෑ හොයන්න,
~~esh~~

0 comments:

Post a Comment

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.