Tuesday, June 2, 2015

CCNA Switching and Routing Part 2 (Sinhala)

අපි මෙහිදී ප්‍රධාන උපකරණ කීපයක් හදුනා ගනිමු, මෙහිදී මෙම උපකරණවල ක්‍රියාකරිත්වය පිලිබදව අප පසුවට කතා කරමු,පලමුව මේවා හදුනාගනිමු.

Router

Real Router


Router Symbol

Switch

Real Switch

Switch Symbol

Hub

Real Hub
Hub Symbol


පරිගණක ජාලගත කිරිමේදී දත්ත බෙදා හරින ක්‍රම කීපයක් ඇත, ඒවා නම්

Broadcast (One to many)

මෙහිදී එක් පරිගණකයක් මගින් යවන Signal/Data අනෙක් සියලුම පරිගණක වලට ලැබේ, මෙහිදි ඇතිවන ගැටලුව වන්නේ අනවශ‍ය පුද්ගලයන්ටද සියලුම Signal/Data ලබාගත හැකිවීමයි



Multicast (One to Selected)

මෙමගින් අප දන්නා අයට පමනක් Data/Signal ලබා ගත හැකි අතර, අනෙක් අයට ලබා ගත නොහැක


Unicast (One to one)

එක් පුද්ගලයෙකුට පමනක් මෙහිදී අප Data/Signal සම්ප්‍රේශණය කරනු ලබයි


මෙය පිලිබදව යම් දැනීමක් / අදහසක් තිබීම පමණක් ප්‍රමණවත් වේ,
අනෙක් කොටසෙන් හමුවෙමු

0 comments:

Post a Comment

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.