Tuesday, June 16, 2015

Auto Run හදන ක්‍රමය

මගෙන් යාළුවෙක් අහපු ප්‍රශ්ණයකටයි මම මේක දාන්න හිතුවෙකොහොමද අපි Auto Run එකක් හදා ගන්නේ කියලයි මම මේ කියල දෙන්න හදන්නේදන්න අය ගොඩක් ඇතිඒත් මේක නොදන්න අයටයි මම කියල දෙන්න හිතුවේමුලින්ම Note Pad එක Open කර ගන්න,
Start ---> All Programs ---> Accessories ---> notepad
ඊට පස්සේ මම මේ පහල  Type කරල තියන විදිහට Type කරන්න,

[autorun]
open=abc.vbs

මේක උදාහරණයක් විතරයි

මෙතන Open එක ඉස්සරහ තියන නම වෙනුවට අපිට Auto run කර ගන්න ඔනේ කරන File එකේ නම දෙන්නඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ Extension එකඑකත් අනිවාර්යෙන් දෙන්න ඔනේඊට පස්සෙ මේක Save කරද්දි මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, Auto run කියන නම දීලා Save කරන්න පුලුවන්, ඒත් මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .INF



දැන් වැඩේ හරිමේක තමයි auto run එක

0 comments:

Post a Comment

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.