Tuesday, June 30, 2015

How to Speed Up the Computer by Using Flash Drive

Hey guys, how is it going? Today I am going to say how to speed up your computer by using flash drive, when you are playing computer games or doing some ample work you may want an extra speed so now you can speed up your computer by using your flash drive. It is an easy way.

Follow me guys.

First of all Connect your pen drive to computer, and then go to My Computer

Now you can see icon of your pen drive

So Right Click on Flash Drive and Select Properties



You have to select RedyBoost like below

After that you may see an error message. 

If you could see an error message like below,Then you will have to format your pen drive. 
After that please come to again RedyBoost


If you don't see the error message or after format the Flash Drive, you will see like below



Select Dedicate this device to Redyboots and you can see a bar to select MB on your pen.



Adjust it, and select Apply and then OK 
That's all

Friday, June 26, 2015

Pen එකෙන් එන Virus වලින් බේරෙන්න ක්‍රම (No 1)



මම අද කියන්නෙ වයිරස් ගැන සහ වයිරස් වලින් බේරෙන ක්‍රමයක් ගැනයි, සාමාන්‍යයෙන් අපිට තියන ලොකුම වදයක් තමයි අපේ Pen එකෙන් වයිරස් අපේ පරිගණකයට එන එක, හැමොම හිතන් ඉන්නේ සුපිරි වයිරස්ගාර්ඩ් එකක් තිබ්බනම් බය වෙන්න දෙයක් නෑ කියලයි, ඒත් ඇත්ත ඒක නෙමෙයි, වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න බැරි වයිරස් තියෙනවා, දවසකට අලුතෙන් වයිරස් 250ක් විතර අලුතෙන් එකතු වෙනවලු, මට එකේ ගාණ හරියට මතකනම් නෑ, ඒත් හැමදාම ගොඩක් වයිරස් අපේ ලෝකෙට මුදා හරිද්දි ඒ ඔක්කම එක දවසෙන් අපේ වයිරස් ගාර්ඩ් එකට අප්ඩෙට් වෙන්නෙ නෑ . ඉතින් කොච්චර ස්කෑන් කරත් වැඩක් වෙන්නේ නෑ සමහර වයිරස් වලට, ඉතින් විසදුම මේකයි, මම මේ කියන විදිහට කරන්න,
Pen එක හැමෝටම දීල, ගෙදර ගෙනත් එක පාරම ඔයගේ කම්පියුටර් එකට ගහන්න එපා, හැමදේටම කලින් මේ විදිහට කරන්න.
ඔයාලා දන්නවනේ අපේ Key Board එකේ තියනව Win Key කියල Button එකක්, හරි ඔයා පෙන් එක ගහන්න කලින් ඒ WinKey එකයි Key board එකේ L button එකයි දෙකම එකට Press කරන්න,

WinKey+L


දැන් Computer එක Lock වෙයි, දැන් ඔයාගේ Pen එක ගහන්න, ප්‍රශ්ණයක් නෑ, ඊට පස්සේ තප්පර 5ක් 10ක් විතර පොඩ්ඩක් වෙලා ඉන්න, මෙහෙම කරාම Auto Run වැඩ කරන්නේ නෑ, Auto run වැඩ කරන්නේ නැති වෙන්න හදල තියෙන්නේ  Avast Virus Guard මම දන්න තරමින්, ඉතින් ඒක නිසා මෙහෙම කරන එක වැඩි ආරක්ෂාවත් එක්ක හොදයිනේ,
දැන් ආයෙත් Log වෙන්න,
දැන් My Computerගිහින් එක පාරටම Pen එක Open කරන්න හදන්න එපා, එහෙම උනොත් Auto Run තියනවනම් Open වෙලා අපේ Computer එකට වයිරස් Attack කරන්න පුලුවන්, Auto Run නවත්තන්න ලේසිම ක්‍රමය තමයි USB Guard එකක් දාගන්න එක or Disable the Autorun Click here.

කැමතිනම් ඔයගේ වයිරස් ගාර්ඩ් එකෙන් පොඩි Scan පාරක් දාන්න, දැන් වයිරස් තිබ්බොත් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන්ම අයින් කරන්න,
දැන් My Computer Open කර ගන්න, දැන් ඔයාට තියෙන්නේ මේ ක්‍රමය පොඩ්ඩක් බලන්නයි
Side එකේ පහල ඔයගේ Pen එක පෙන්නනව නේද? එතන Click කරන්න, Pen එක Open වෙයි, පහල තියන එකේ වගේම එතන Pen එක පෙන්නන තැන Click කරන්න, Auto run වැඩ කරන්නේ නෑ, බය වෙන්න දෙයක් නෑ,




Windows XP තියන අයට මේ Explorer එක Open කර ගන්න Folder Mark එක Click කරාම එනවා, උඩ තියනව ඒක පොඩ්ඩක් බලන්නකො, අනිත් එක එහෙම නැත්තම් Address Bar එක Click කරල එතනින් එන ලිස්ට් එකෙන් Pen එක Select කරානම් ඒත් හරි,


මෙහෙම දෙයක් තියනව, Pen එකෙ Auto run විතරයි වැඩ කරන්නේ නැත්තේ, එත් Pen එකේ වයිරස් තියෙන්න පුලුවන්, එවත් අල්ලන්න ක්‍රම තියනව,
හරි ඒකට මෙහෙම කරන්න ඕනේ.

ඔයාගේ OS එක Windows 7 නම් මෙහෙම කරන්න
Organize ---> Folder and Search Option ---> View

ඔයාගේ OS එක Windows 8 or 8.1 නම් මෙහෙම කරන්න
Control Panel ගිහින් Folder Option Select කරන්න

දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න
ඔයාගේ OS එක Windows XPනම් මෙහෙම කරන්න

Tools ---> Folder Option ---> View

දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න


Apply කරල OK කරන්න,

දැන් සිස්ටම් ෆයිල් විදිහට තිබුණ ඕනෙම ෆයිල් එකක් පෙන්නයි, ඔන්න Auto run එකක් Pen එක ඇතුලෙ තියනවනම් දැන් බලා ගන්න පුලුවන්, Hidden කරපු Virus ඔක්කමත් ඔන්න පෙන්නයි, ඔයාල දන්නවද සමහර වයිරස් තියනව අපේ Pen එකේ ෆොල්ඩර් Hidden කරලා වයිරස් ෆොල්ඩර්  අපේ තිබුණ ෆොල්ඩර් නමින් හදනවා, ඉතින් අපි දන්නෙ නැතුව Double Click කලොත් අපේ Computer එකට ඒ Virus එක Attack කරනව නිකම්ම, කොහොමද අපි මේවා හොයා ගන්නේ, හරිම ලේසි, කවදාවත් Folder එකකට Extension එකක් නෑ, එහෙනම් ඒ Virus එකක්,  ඉතින් මෙහෙම ඒවට එකක් තියනවනේ ඔන්න හොයා ගන්න එක ක්‍රමයක්,
Game.exe
Films.bat

 Folders වලට Extension එකක් නෑ.
තව මෙහෙම තියනවනම් ඒවත් වයිරස් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,
.BAT .EXE .SCR මේ වගේ ඒවා,

ඉතින් දන්නෙ නැති ඕනෙම File එකක් Delete කරල දාල ඔයාට වලින් බේරෙන්න පුලුවන් දැන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම, ගොඩාක් මහන්සි වෙලා මේක ලිවුවේ, ඔයාල දෙයක් ගත්තනම් ලොකු දෙයක්, මේක වරදින්න විදිහක් නෑ කොහොමටවත්ම, ආයෙත් Pen වලින් කරදරයක් නෑ ඔන්න,
ප.ලි.
තවත් දෙයක් මතක් කරල C partition එකේ මොනවත්ම Delete කරන්න නම් එපා, ඒකේ තියෙන්නේ වයිරස් නෙමෙයි, අනිත් කාරණය තමයි සමහරවිට Hidden File පෙන්නන්නෙ නැතිවේයි, ඒ ඔයාගේ Computer එකට දැනටමත් වයිරස් Attack කරල නිසයි, ඒකට හොදම විසඩුම ඔයාගේ Computer එක Format කරල දාන එකයි.

තවත් ගොඩක් ලේසි ක්‍රමයක් තියනව, ඒ ගැන තවත් Post එකකින් දාන්නම්, මේක දැනටමත් දිග වැඩි නිසා, කියවන්න කම්මලි ඇති :)

For the better way Click here
To show Hidden Files Click Here

Monday, June 22, 2015

මධුර Dictionary ගින්නක් නැතුව වැඩ කරවන ව්දිහ

ගොඩක් අය පාවිච්චි කරන Dictionary එකක් තමයි මධුර කියන්නේ, ඉතින් මේකේ අවසානෙට ආපු Version එක තමයි මේක(2006),ගොඩක් අය ලග තියෙන්නෙ 2003 Version එක, මේකේ පොඩි අවුලක් තියනව, මේක Install කරාට ෆොන්ට් එක වැඩ කරන්නේ නෑ Windows XP වලින් පස්සේ.

ඒකටත් විසදුමක් මන් දෙන්නම්,
මේ ලින්ක් එකෙන්  මධුර Download කර ගන්න

Click Here

මුලින්ම Setup File එක උඩ Right Click කරන්න,
එතන එන ලිස්ට් එකේ ඇති Troubleshoot Compatibility කියල එකක්, එක Click කරන්න,
දැන් එයි මෙහෙම එකක් Try Recommended Settings කියල එකක්, එක Click කරන්න,
වැඩේ ගොඩ.

එත් මෙහෙමත් හරි ගියේ නැතිනම් තව එක ක්‍රමයක් තියනව
Madura Inastall කරල ඉවර වෙලා Madura Font එක Download කර ගන්න
මේ Link එකෙන් ෆොන්ට් එක Download  කරගන්න,

Download the Font

ඊට පස්සේ මේක මෙන්න  මේ Path එකට ගිහින් Font එක  Paste කරන්න,

C: --> Windows --> Fonts

වැඩේ හරියටම හරි

Thursday, June 18, 2015

සුපිරි මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක් (Mobile Partner Software)


සාමාන්‍යයෙන් අපිට ඩොන්ගල් එකෙන් ලැබෙන සොෆ්ට්වෙයර් එකෙන් ගොඩක් දේවල් කරන්න බැ, අපිට හැමවෙලවෙම ඩොන්ගල් එක ගලවලා තමයි කාඩ් දාන්න වෙන්නේ  ඒක පාවිච්චි කරල අපිට ගිණුමේ ශේෂය බලන්නත් බැ, ඩේටා පවිච්චි කරල ඉතිරි ප්‍රමාණය දැන ගන්නත් බැ, ඒව බලන්න නම් අපි සිම් එක ගලවලා ෆොන් එකකට දාලම බලන්න ඔනෙ, මේක මහ වදයක්නෙ, ලේසිම ක්‍රමයක් මම ලග තියනවා, මේ තවත් මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්,මේකෙන් අර හැමදේම කරන්න පුලුවන්, මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට ඔනේ උන හැමදේම ෆොන් එකෙන් වගේම කර ගන්න පුලුවන්, MMS උනත් යවන්න පුලුවන්, කොල් ගන්නත් පුලුවන්, හැමදේම පුලුවන්, තව දෙයක් කියන්න ඕනේ, මේකෙන් Call ගන්න එක සමහර Dongle වලින් Support කරන්නේ නැහැ, එත් අනිත් දෙවල් ඔක්කම වැඩ කරනවා 100%,
කාඩ් එකක් දාන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි.

Tools ---> USSD

අපි Normaly card දාන විදිහට Dongle ගලවන්නෙ නැතුව දාන්න පුලුවන්.

Ex:
Mobitel
*102*00555*****2555#
Hutch
*355*54555664**5554#

මෙහෙම කරාම ඔනෙම දෙයක් අපිට ඩොන්ගල් එක ගලවන්නෙ නැතුවම කර ගන්න පුලුවන්

මෙතනින් මේක Download කරගෙනම බලන්නකො, ඔයලගෙ වැඩ ගොඩක් ලේසි වෙයි, මමත් මේක පාවිච්චි කරනව, අවුලක් නැ, නියමයි

Click here

Introduction to C Language and Programming (Part IV, More about Variables and Operators


When we are declaring a variable, we should know about the art of the programming. We can declare a variable like below.

Int a;

And we can assign some values as to the variable and run it. There is an example which I am going to explain below.

#include <stdio.h>
int main()
{
    int a;
            a=55;
            a=100;
            a=65;
            a=500;
            printf("The Number is : %d",a);
    getchar();
    return 0;
}

Here we have assigned some values to the Variable a few times and what will be the result?
When reading and printing code, basically using this kind of computer program code, it will take the final value as the result, as a result of that the answer will be 500, so printf function will display 500 here.

There some other you should know about programming. I have declared a variable and assign some values below.

Int a =100;
a = a +200;

You know the answer is 300.

And also you can do it like below, and it will be the same answer

Int a=100;
a + = 200;

The answer is also 300.

You can try, there are two examples which I have given you below and understand it.

Example 1:
#include <stdio.h>
int main()
{
    int a = 100;
            a = a + 200;
            printf("The Number is : %d", a);
    getchar();
    return 0;
}

Example 2:

#include <stdio.h>
int main()
{
    int a = 100;
            a = a + 200;
            printf("The Number is : %d", a);
    getchar();
    return 0;
}

As above, we can use it with other operators also.

+ =
- =
/ =
* =

These operators are more useful

a = a +1;
a + = 1;
b = b * 1;
b * = 1;
c = c / 2;
c / = 2;
d = d – 2;
d - = 2;

Now you know how to use them and try those with your own codes.


Tuesday, June 16, 2015

Auto Run හදන ක්‍රමය

මගෙන් යාළුවෙක් අහපු ප්‍රශ්ණයකටයි මම මේක දාන්න හිතුවෙකොහොමද අපි Auto Run එකක් හදා ගන්නේ කියලයි මම මේ කියල දෙන්න හදන්නේදන්න අය ගොඩක් ඇතිඒත් මේක නොදන්න අයටයි මම කියල දෙන්න හිතුවේමුලින්ම Note Pad එක Open කර ගන්න,
Start ---> All Programs ---> Accessories ---> notepad
ඊට පස්සේ මම මේ පහල  Type කරල තියන විදිහට Type කරන්න,

[autorun]
open=abc.vbs

මේක උදාහරණයක් විතරයි

මෙතන Open එක ඉස්සරහ තියන නම වෙනුවට අපිට Auto run කර ගන්න ඔනේ කරන File එකේ නම දෙන්නඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ Extension එකඑකත් අනිවාර්යෙන් දෙන්න ඔනේඊට පස්සෙ මේක Save කරද්දි මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, Auto run කියන නම දීලා Save කරන්න පුලුවන්, ඒත් මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .INF



දැන් වැඩේ හරිමේක තමයි auto run එක

කැමතිද ඔයාගේ PC එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න

කැමතිද ඔයා වැඩ කරන එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න
මෙන්න වැඩේ, පහල තියන Code එක Copy කරල Note pad එකේ Paste කර ගන්නකො මුලින්ම,

CreateObject("SAPI.SpVoice").Speak"I am your computer and I love you ~~esh~~"

දැන් මේක Save කර ගන්න ඔනෙ මෙහෙමයි,

Save as යන්න

දැන් File menu එක Open කරගෙන ඒකේ File Type එක All File විදිහට තොරන්න



ඔයාට කැමති නමක් දෙන්න, ඒත් අවසානෙට Extension එකට .VBS කියල type කරල Save කරන්න.

දැන්  Open කරන්න, හොදට අහන් ඉන්න, එයා කතා කරනවා, දැන් බලන්න එයා මොනවද කියන්නෙ කියලා, මගේ Computer එකනම් පිරිමි එකක් හේහේ, බලන්න ඔයාලගෙ Computers කොහොමද කියලා. යාලුවන්ගෙත් Check කරල බලන්න, මේක 100% වැඩ කරනවා, මගේ Laptop එක පිරිමි, Desktop එක ගැහැණු :)

Try it and Have a fun
~~esh~~

Crack,Serial හොයන්න ලේසිම ක්‍රමයක්


හැමදාම හැමෝටම තියන ප්‍රශ්ණයක් තමයි Crack හරි Serial or Keygen හොයා ගන්නේ කොහොමද කියල, Game එකක් Software එකක් Download කරාම වැඩ කරන්නෙ නෑ, Serial numbers ඉල්ලනවා, ඉතින් මේකට විසදුම තමයි Crack හරි Serial Keygen Download කර ගන්න එක , ඒක ලොකු ප්‍රශ්නයක් හැමොටම, ඒක පුදුම අමාරු එපාම කරපු වැඩක් හැටියටයි හැමොම දකින්නේ, ඒත් ඒ හරියට මේ ගැන දන්නේ නැති නිසයි, අපිට Crack හරි Serial හරි ලේසියෙන්ම හොයන්න ක්‍රමයක් තියනව, පොඩිම පොඩි වැඩක් මේක, Try කරල බලන්නකො මේක කරන්නෙ මෙහෙමයි,

Google Search කරන්න, Searching bar එකේ  94fbr කියල Type කරල පස්සේ ඔයාට ඕනෙ කරන Soft/Game එකේ නම type කරන්න, දැන් ඕනෙ තරම් Crack, Serial , Keygen එයි
උදාහරණයක් මෙන්න
Search කරන තැන මෙහෙම Type කරන්න -: 94fbr GTAIV


දැන් Search කරන්න
ඔන්න කිසිම ප්‍රශ්ණයක් නෑ වැඩේ ගොඩ, ඕනෙම Keygen එකක් හරි Serial එකක් හරි Crack එකක් හරි මෙහෙම හොයා ගන්න පුලුවන්, දැන් ඔන්න කාගෙන්වත් අහන්න ඕනේ වෙන්නේ නෑ, අයෙත් වදයකුත් නෑ හොයන්න,
~~esh~~

Introduction to C Language and Programming (Part III , How to Read and Store Data in a Variable When Input and What are Operators)



When you want to input data, you have to use variables to store those data. To read those values which we input, we are using scanf function. By using that function, we can read the input and then pass that data to a variable.

To print the values, we can use printf function.

#include <stdio.h>

int main()
{
    int x1;

    printf("Enter a number: ");
    scanf("%d", &x1 );
    printf( "The value is : %d ", x1);
    printf( "\n");
    getchar();
    return 0;
}

Here we have declared x1” as a integer.
We have used “ printf("Enter a number: ");  “ to show your requirement.
Here by using this code scanf("%d", &x1 ); scanf function read the values and store in the variable x1, that we have declared before.
printf( "The value is : %d ", x1); Now we can see the output of the variable.
%d ” – It gives instruction to scanf function to read in an integer.

We are using arguments and mathematics in programming, below there are some examples by using variables to understand.

x = 1+2;    /* Add 1 and 2, then result assign to the x */
b = x * 4; /* Multiply variable x by 4 and assign the final value to b */
c = 10;     /* Assign the number 10 to c */

If you want to check variables are equal or not, you have to use == , it will not assign data to variables and only checks they are equal or not. There are some other operators greater than and less than
> and <

Here are some examples:

y > 10     /* It checks y is greater than 10 */
y > 5       /* It checks y is less than 10 */
z == 100  /* It checks z equals 100 or not*/ 

Try below code and see what's happening

#include <stdio.h>

int main()

{
    int x1,x2,x3;

    printf("Enter a number: ");

    scanf("%d", &x1 );
    printf( "The value is : %d ", x1);
    printf( "\n");

x2 = x1+5;
printf( "After add : %d ", x2);
printf( "\n");

x3 = x2;
printf("Trying this 1: %d ", x3);
printf( "\n");

x3 == 10;
printf("Trying this 2: %d ", x3);
printf( "\n");

    getchar();
    return 0;

}

Monday, June 15, 2015

Introduction to C Language and Programming (Part II How To Use Variables)

How to use Variables



When you are programming, you want to show and store information, to do that, you have to have Variables, you can input data and store in variables. In programming, Few Variables types are available, there are some choices, it will depend on the data type which you are going to use and input to a variable.

Ex:

Int     = Int can store integers (Numbers can be stored but it cannot store decimal numbers)
Char  = Char and store single character
Float  = float can store number with decimal

You tell the compiler that I’m going to use this variable as this type or that type or whatever, then only compile can identify about the variable.


Syntax of the declaring a variable:

<Variable type> <Name of the variable>;

Ex :
int myFrist;
int xy123;
char my1, my2, myName;

·        Here we have declared three variables by dividing commas, you can have multiple variables, but names must be different.
           char my1, my2, myName;

When we are naming the variables, you have to use camel case. It means when we are declaring a variable, we have to start the name of the variable by using Simple letter, but we can combine two words by using Capital letter as like below, you will see the camel :)

helloWorld
youAre
sriLanka

I hope you could have an idea about it, and also we must know, we cannot declare a variable starting from a number like below.

Int 123xy;
Char 124gh;

Those are wrong and cannot use as variables, after declare the variable, you have to close it by using semicolon, and then it will ready for using.

#include <stdio.h>
int main()
{
    int x;
   x = 10;
    printf( "The Number is %d: ", x);
   
    getchar();

    return 0;
}


When you are declaring a variable, you must know, you have to declare it first, or else it won’t be able to show the information that you have stored in the variable, and also there will be an error, because you cannot use a variable name without declare it first, try below example and you will understand.

Below program is not valid that is only an example:

#include <stdio.h>
int main()
{
 
    printf( "The Number is %d: ", x);
  int x = 10; 
    getchar();

    return 0;

}

Friday, June 12, 2015

Introduction to C Language and Programming (Part I)


C language is a very good start to learn programming languages, C language is a very easy to learn and handle, and it is not a scripting language, when you are learning C language, you must have a compiler, the executable files are created by compiler using your codes, to do that you have to have a compiler.

If you are a Windows user, you can use C Free and it’s very easy to handle.
If you are a Linux user, you can use GCC.
If you are a Mac OS user, you can use XCode.
or use Eclipse
You can go and download them, the first step is you should have the compiler.

Now we can learn the C.

When we are considering about the C language, there are a lot of Functions, In a Function there are some commands to do some task. There is a function call as “Main” in C, Main function is always executed first when runs the program. Main is the anchor to link and call to other functions.
Here is the first “Hello World” Program to test as a beginner, copy and try it with your compiler.

#include <stdio.h>
int main()
{
    printf( "Hello World. \n");
}


#include
Compiler is leaded to get the code from header, and put to your program which you have written and then create the executable file. The header is <Stdio.h>, you can use header file to get access a lot of functions.

int main()
Compiler is informed about the main function by this code.

printf
“Printf” is a function that can display any output on a screen, Compiler is learned that line which you want to print by quotes.

“\n” 
it is using to get new line, try to get another result without it, and you’ll learn.
And try below program also

#include <stdio.h>
int main()
{
    printf( "Hello hsemin\n");
    getchar();
    return 0;
}

Did you run the above code, you had better run and see the results, compare with first program output, and you will be able to find some different changes.  You can see above code has a new function, that is:

getchar();
And a new statement is called as:
return 0;
I’ll explain what’s going with those.

getchar();
By using this function we can wait until user press the Enter key, then you won’t see the line “Press any key to continue

return 0;
By using this return statement can return value from “main” to the operating system. It will inform to the OS whether our program was succeeded or not. Returns value of 0 means success.

Compile above basic programs and get the results.

Wednesday, June 10, 2015

Processor Generation හදුනා ගන්නා ආකාරය (How to Identify the Generation of the Processor)

ගොඩක් අය පරිගණක භාවිතා කලත් සමහර කුඩා ගැටලු තිබෙනවා, ගොඩක් වෙලාවට අපි භාවිතා කරන පරිගණකයේ Generation of the Processor එක දැන ගන්න ව්දිහ ගැන උනත් ගැටලු තිබෙනවා, මා මෙහිදී ඒ ගැන ඔබව දැනුවත් කරන්නම්, මෙය ඔබට වඩාත් ප්‍රයොජනවත් වන්නේ ඔබ පරිගණකයක් මිලදී ගන්නා විටදීයි.

අපි දන්නවා මේ වනවිට ප්‍රධාන වශයෙන් Generation 5ක් Intel සමාගම විසින් නිකුත් කර තිබෙනවා, එවානම්,
1st Generation
2nd Generation
3rd Generation
4th Generation
5th Generation

පලමුව ඔබට කරන්න තිබෙන්නෙ, පහත පරිදි My Coputer/Computer මත Right Click කර Properties Select කිරීමයි

ඉන්පසු ඔබ දක්නට ලැබෙවී ඔබගේ Processor Model එකත් සමගම අoක 4ක්, මෙය මතක තබා ගන්න.


එම අoක පහත දක්වා ඇති පරාසයන් සමග සසදා බලන්න

1000 - 1999 Range  – 1st Generation
2000 – 2999 Range – 2nd Generation
3000 – 3999 Range – 3rd Generation
4000 – 4999 Range – 4th Generation

මේ ආකාරයට, ඔබට සියලුම Processor Generations හදුනා ගත හැකි වේවි, ඉහත උදාහරණයේ දක්වා ඇති Processor Generation එක, 3rd Generation වේ.

How to Identify the Generation of the Processor

We know there are some generations of Intel processors,
1st Generation
2nd Generation
3rd Generation
4th Generation
5th Generation
6th Generation
Most of the people have Desktop Computers, Laptops but they don’t know how to identify the generation of the processor, when you want to buy a Computer, then you should have an idea about the generations of the processors, it is very easy to identify.
Only you have to do is,

Right Click on My Computer/Computer
Select Properties


Then you will see the details about the processor like below and there will be 4 Digit numbers after the model of your processer, check it.

If that numbers are in
1000 - 1999 Range – 1st Generation
2000 – 2999 Range – 2nd Generation
3000 – 3999 Range – 3rd Generation
4000 – 4999 Range – 4th Generation
Likewise you can identify the Generation of the processor which you have now.

Above example processor is a 3rd Generation processor, hope you could have an idea about this

Find IP address of web pages

Do you want to find an IP address of any web page? Do you know every web page has a its own IP address, but we cannot see it. If you want to find it, first of all you have to open the command prompt.

Now type on the command prompt like below

PING www.hsemin.com

This is my pages IP
74.125.130.121
try below examples
ping www.facebook.com
ping www.google.com

You can try this, when you do this you have to have connect your computer to internet, that is very important thing,
~~esh~~

Saturday, June 6, 2015

What is the Blue Screen


Hey guys what do you know about the blue screen? This is not coming always, but when we are using our computers, sometimes your computer get stuck and it restart itself, then you could see blue screen with some instruction, so we have to restart our computer, and then normally the person who don’t know about it, does not care about it, he thinks it is over and he solved it by restarting the computer or something like that, but it is not over. You have to think about this.  Do you know we are calling this as BSoD. It means Blue Screen of Death. If you ignore this without reading, you will have to face a lot of problem, and you will have to suffer a lot. First of all I would like to say this error message is coming at very dangerous situation.

How can we solve this problem?

When you see this blue screen, please read it carefully, and try to get an idea about what it says, after that write down that message. This step is very important. Then we can do something for this.

The first thing is we can solve this problem via configuration settings.  After the write down that message, press restart button and restart your computer, and then press the F8 button on your key board, before BIOS load, then you will see a display in black, and some instructions will be there, and then you should select

Last known good configuration


And press enter, is there an any primary problem computer can manage or it can solve, it will be solved.

The second thing is we know about the Random Access Memory, we are calling it as RAM. Every data are transferring from Hard Drive to Processor via RAM. Without ram we cannot start our computer, therefore this part is very expensive. If it is there a problem with RAM card, that is the reason for BSOD’s coming. How can we find this?

Check the error message which you wrote down, and find the Memory Address from that, it’s mean like this Stop:0y10re, or something like that will be there. After the restarting if you can see that message again in same memory address we can decide, this is an error because of RAM, then you have to remove the RAM from motherboard after that clean the RAM and replace it again. It may end of your problem, otherwise you will have to buy new RAM and replace it instead of old RAM.

The third thing is, if you can see this type of message in blue screen

IRQ_NOT_LESS_OR_EQUAL

You should think about your hardware. If you have installed new hardware to the System check it or remove it, after that restart your computer again. These types of messages are coming for that reason. I’m sure about it.

After you installed new software, if there is a problem with that software blue screen will come. So you can use Configuration or you should select Safe Mode,

And then go to Settings — > Control Panel — > Recovery — > Open System Restore





By doing that you can Restore your computer, after that clean your registry with by using registry cleaning software. You can download free software for that.

After these all things if you couldn’t get a solution, search that codes which you have noted down using internet and try to get solution. You can go to Microsoft windows site and search about that blue screen. That is the reason which I told you to wire down that message.

Most of the time you’ll get that blue screen when you have installed new device to your computer or you install new software, if there are some problem with those, then it will come, and also if your computer parts are old enough to change, that is also a reason.

Sometimes this blue screen is coming, because of virus. Then you can try to find a solution by format your computer and install windows again. Hope you could get something, Cheers

~~esh~~

Google Magic


When we want to find anything in internet, always we are using Google Search Engine, when you are in free time you can do some funny work with Google, I have some funny tricks, and you should only copy these codes one by one and paste on Google search bar and then press enter, you will see a lot of magical things, copy below codes

Google Gravity

Weenie Google

Elgoog

Google Sphere

find Chak Noris

Google Hacker

Do a Barrel Roll

Annoying Google

Google loco

google doodle

And paste them on google search bar

Friday, June 5, 2015

Blank Comment or Status in Facebook


Do you like to put the blank comment in your FB status or your comment, if you want it, you can use this for put empty comment and blank status, whatever this is not very difficult way, very easy, please follow my instruction,

press the ALT button and type this number 0173

ALT+0173


then press enter, now you can see empty comment there, this is a litte trick 

Have a Fun with Friends

Today I am going to say about a funny thing, if you want to trouble your friend, you can try this and wait for the feedback, he. I write this for only fun, do not trouble others with this, Let’s Start.

First of all you should copy this code, you can see that below,

%windir%\system32\shutdown.exe -r -t 00

Then Go to the desktop


Right click on an icon, whatever your willing icon, and select Properties, Then you can see Target there, like below example

Now paste that code on Target and then press apply and OK,

It’s over, remember this, do not double click on the icon, if you click, computer will restart.

If you do it to your computer one of the other, you need to know what an icon he always uses, I’m sure he will be confused by this, I am sure he will think it is a virus may be the case, try, but just for the fun do not bother anyone

How to Check the Quality of a Virus Guard

Hey guys what do you know about your virus guard? how can you trust it? how do you know about it? who told you about your virus guard? Who is give guarantee for it, can you check it? So don’t worry, now you can check your virus guard, it’s not very difficult, it’s very easy way, if you want to check about your virus guard follow my steps,

First of all we should open the note pad

(Start—> All Programs—> Accessories—-> Notepad )

then copy below code and past it on the note pad,

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


now try to save this, if you have a very good and Powerful virus guard, you can’t save this, don’t get afraid, this is not a virus, this code use only for the checking virus guards, this code is made by all virus guards companies, they wanted to check about their virus guard, therefore they written  this code, so try and check about your virus guard guys

Tuesday, June 2, 2015

CCNA Switching and Routing Part 2 (Sinhala)

අපි මෙහිදී ප්‍රධාන උපකරණ කීපයක් හදුනා ගනිමු, මෙහිදී මෙම උපකරණවල ක්‍රියාකරිත්වය පිලිබදව අප පසුවට කතා කරමු,පලමුව මේවා හදුනාගනිමු.

Router

Real Router


Router Symbol

Switch

Real Switch

Switch Symbol

Hub

Real Hub
Hub Symbol


පරිගණක ජාලගත කිරිමේදී දත්ත බෙදා හරින ක්‍රම කීපයක් ඇත, ඒවා නම්

Broadcast (One to many)

මෙහිදී එක් පරිගණකයක් මගින් යවන Signal/Data අනෙක් සියලුම පරිගණක වලට ලැබේ, මෙහිදි ඇතිවන ගැටලුව වන්නේ අනවශ‍ය පුද්ගලයන්ටද සියලුම Signal/Data ලබාගත හැකිවීමයි



Multicast (One to Selected)

මෙමගින් අප දන්නා අයට පමනක් Data/Signal ලබා ගත හැකි අතර, අනෙක් අයට ලබා ගත නොහැක


Unicast (One to one)

එක් පුද්ගලයෙකුට පමනක් මෙහිදී අප Data/Signal සම්ප්‍රේශණය කරනු ලබයි


මෙය පිලිබදව යම් දැනීමක් / අදහසක් තිබීම පමණක් ප්‍රමණවත් වේ,
අනෙක් කොටසෙන් හමුවෙමු

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.