Saturday, May 30, 2015

How to delete your facebook account

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ FB Account එක ජිවිත කාලයටම Delete කරල දාන්නේ කොහොමද? කියල, ඉතින් මෙන්න මේ ලින්ක් එක click කරන්නකො, හැමදේම ඉවරයක් වේයි,

Click below link to delete your FB account

Click Here

Email Account සදහටම අයින් කරල දාන්න (How to delete your email account)

සමහර අයට හිටපු ගමන් තමන්ගේ Email ලිපිනය සදහටම අයින් කරල දාන්න ඔනේ වෙනවා, මෙතන තියනව Yahoo එකෙයි Hotmail එකේයි ලින්ක් දෙක, උවමනාවක් නැත්තම් මේ ලින්ක් Click කරන්න එපා.

Yahoo


» Go to: මෙතනට යන්න
» Sign In using your Yahoo! ID
» Scroll down to the end page
» Put your password into the first box
» Inset the code seen in the box
» Click "Terminate this Account"



HotMail



Thanks 

Virus Guard එකේ තත්වය පරික්ෂා කරමුද? (Check your Virus Guard)


යාලුවනේ ඔයාලා Install කරලා තියන Virus Guard  එක හොදට වැඩ කරනවද කියල අපිට බලන්න පුලුවන් පොඩි ක්‍රමයක් තමයි මම දැන් කියන්න හදන්නේ, අපි අනිවර්යෙන්ම අපේ Virus Guard එක ගැන  දැන ගන්න එපැයි නේද? මේක මේ ලොකයේ තියන හැම Virus Guard  හදන Company එකක්ම එකතුවෙලා හදපු දෙයක්, මේකෙන් ප්‍රමිතිය බලන එක තමයි කරන්නේ,

මේක යොදාගෙන ඔයාලට පුලුවන් ඔයාලගෙ  Virus Guard  එකේ තත්වය පරික්ෂා කරල බලන්න

මේ විදිහට කරන්න,

මුලින්ම Note pad එක Open කරගන්න


(Start---> All Programs---> Accessories----> Notepad )


මේ පහල තියන දේවල් Copy  කර ගන්න, Note pad එකේ Paste කර ගන්න


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

දැන් මේක කැමති තැනක Save කර ගන්න
දැන් වැඩේ හරි, දැන් ඔයාගේ Virus Guard එක හොදයිනම් මේක අල්ලයි ඉක්මනින්, බලන්නකො එහෙනම් වැඩේ Check කරලම

~~esh~~

Monday, May 4, 2015

Who I am?

HI, MY NAME IS E.M. NIMESH K AMARASINGHE

I have been working as a Network Administator for 1 year and there are some other years that I have worked in IT field and now I am working as a government ICT Teacher 

WHAT I HAVE COMPLETED                                        

BSc (Honors) in Management Information Systems in University College Dublin (National University of Ireland)
CCNA - Switching and Routing

INTERESTS AND HOBBIES                                            

Rugby
Swimming
Martial Arts
Helping People
Computer Gaming
Enjoying the Life in Good Manner
Doing Crazy Things and Play the Fool

ABOUT ME                                                                       

Nickname is “Hesh”
I am self-taught and self-motivated
I have been told that I am doing crazy things
I am a Cisco Certified Network Associate in Switching and Routing
My full name is Edirisooriya Mudiyanselage Nimesh Kavinda Amarasinghe
The amount of random Movies and TV Series knowledge I have would scare you
A side from Networking and Programming, I like to study and work in HR Management

SKILLS                                                                            

Team Leading
Personal Power
Problem Solving
Working with People
Communication Skills
Decision Making Skills
Technical Education Skills
Initiating and Innovative Skills

DOWNLOAD MY CV                                                  



BECOME MY FRIEND                                           








Facebook Fan Page

Popular Posts

Powered by Blogger.